අන්තර්ඡාලෙයන් මුදල්


ඒ සඳහා පහත බැනර් එක  select කර payza වෙබ් අඩවියට පිවිසෙන්න...!!!


1.ගිනුමක් ආරම්බ කිරීම සඳහා sign up select කරන්න.


2.ඉන්පසු ලැබෙන්නේ ඔබ විසින් සාදනු ලබන ගිනුමේ ආකාරය තේරීමයි.



Personal starter - මුදල් යැවීමට හා අන්තර්ජාල මිලදීගැනීම් සඳහා.
Personal pro- මෙහිදී මුදල් යැවීමට හා මුදල් ලබාගැනීමට සීමාවක් නොමැතිව සිදුකල හැක.
මෙහිදී Personal pro ගිනුම ‍තෝරාගත් වුවත් ගැටලුවක් ඇතිනොවේ.

පි‍ටුවේ දකුනු පසින් එම එක් එක් ගිනුම පිලිබඳව කුඩා සටහනක් සඳහන්වේ...


3.ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

4.මීලඟට ඔබගේ ගිනුමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න


1.නිවැරදි Email ලිපිනයක්.

2.ඔබට අභිමත මුරපදයක් යොදන්න. “Re-enter password” කො‍ටුවේ නැවත ඔබගේ මුරපදය යොදන්න.

3. Transection pin එක සඳහා ඔබට කැමති අංක තුනට වඩා අගයක් ලබාදෙන්න. මෙය ඔබගේ ගිනුමේ අමතර අරක්ෂාව සඳහා ලබාදෙන බැවින්මතක තබාගැනීම අනිවාර්‍යවේ.



4. Choose a question තුලින් කුමක්හෝ ඔබට කැමති ප්‍රශ්නයක් ‍තෝරාගනිමින් ,එයට පිලිතුර ලෙස answer කො‍ටුවේ ඔබේ පිලිතුර සඳහන් කරන්න.

5. NO යන්න ලබාදෙන්න.

6. CAPTCHA code එක ලබාදෙන්න.

7.ගිවිසුමට ඒකඟ වීමටකුඩාකො‍ටුව තුල select කරන්න.

5.ඔබ සෑදූ ගිනුම සත්‍යතාවය තහවුරු කිරීම සඳහාඔබේ email ගිනුමට payza වෙතින් email පනිවිඩයක් එවනු ලබයි.
 

f)ඔබගේ email ගිනුම පරීක්ෂාකරඑම email පණිවිඩයේ ඇති "click here to validate your email address"යන්න select කරන්න. 

g)එවිට ඔබගේ ගිනුමේ email ලිපිනය සත්‍යතාවය තහවුරු වී ගිනුම විවෘතවේ. එහි ඉහල දකුනු කෙලවරෙහි unverified ලෙස දැකියහැක.

 



Gmail Account එකක් හදාගන්න හැටි

01 පියවර
            www.gmail.com මේම වේබ් ලිපිනය ඔබේ බ්රටව්සරයේ ඇතුලත් කර එයට පිවිසේන්න වේබ් අඩවියට පිවිසුනු මෙවිට මේවැනි ස්තානයක් එහි ඇත. ආරම්භ කිරීමේ පිටුවට පිවිසීමට ඊතලයේන් පේන්වා ඇති Button එක Click කරන්න.
2 පියවර

                  ඔබේ ගිණුම සදහා ඹබගේ තොරතුරු මේහිදී ලබා දිය යුතුය.





                  1.      මේ සදහා ඔබේ සම්පූර්න නමේ මුල නම යේදිය යුතුය.
                  2.      ඔබේ අවසාන නම යේදිය යුතුය.
                  3.      මේහිදී ඔබට ඊමේල් ගිණුමේ ප්‍රවේශ නාමයක් යොජනා කල හැකිය.
                  4.      ඔබගේ ගිණුම සදහා රහස් පදයක් ලබා දෙන්න.
                  5.      එම රහස් පදය නැවත ඇතුලත් කරන්න.                 
                  7.      ශ්‍රි ලංකා ලෙස දේන්න.
                  8.      රුපයේ සදහන් වචනය නිවරදිව ලබා දේන්න.
                  9.      අවසානයේ මේය Click කර ඊලග පියවරට යන්න.

3 පියවර



§  ඉහත පියවරයන් සාර්තකව අවසන් කල විට මේය ලැබේ.මේහි Show me my Account මගින් පහත පරිදි ඔබගේ Gmail inbox වේත පිවිසිය හැක.





0 comments: